tag:blogger.com,1999:blog-9005425301715559906.post4136239664569189434..comments2023-05-16T22:04:03.651+08:00Comments on හැඩතල: පත්තරකාරයොන්ගේ විලාසිතා සංදර්ශන කෙරුවාවල්...Unknownnoreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-9005425301715559906.post-56627200101071441372012-09-19T11:15:19.207+08:002012-09-19T11:15:19.207+08:00මාල්.
මාත් මොරටුව කැම්පස් එකේ ඩිසයිනින් කෝස් එකට...මාල්.

මාත් මොරටුව කැම්පස් එකේ ඩිසයිනින් කෝස් එකට තේරුන කෙනෙක්... මම නම් ඒ පැත්තෙන් ගියේ නෑ.... නමුත් ෆීල්ඩ් එක ගැන මම ටිකක් දන්නවා.... මගේ යාලුවෝ ගොඩක් ඒ කෝස් එක කලා.. හැබැයි ෆිල්ඩ් එකට සම්බන්ධ වෙනකොටම මේක අමාරුයි කියලා කීප දෙනෙක්ම අතෑරියා... තුන්දෙනෙක් අද වෙනකොට හොද තැන් වල ඉන්නවා... ඒ තුන් දෙනාම හරිම tough කෙල්ලො.... ඒකයි මම එහෙම කිව්වේ...

කොෙහාමත් මේ වගේ අත්දැකීම් ලැබෙන එක හොදයි.. එතකොට හරියටම තේරුම් ගන්නවානේ මොකද්ද මෙතන වෙන්නේ, මොනාද තමන් කරන්න ඕනේ කියලා.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-29313942891900011762012-09-19T09:21:06.551+08:002012-09-19T09:21:06.551+08:00රජයේ පත්තරයක් කියලා ලිව්වේ රජයක් වුනාම තවත් වගකීම්...රජයේ පත්තරයක් කියලා ලිව්වේ රජයක් වුනාම තවත් වගකීම් සහගත විය යුතු නිසා පෞද්ගලික ක්ෂේත්රයට වඩා. පත්තරකාරයෝ නම් ඕනෙම නැMalyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-42452503671490845732012-09-19T09:17:52.917+08:002012-09-19T09:17:52.917+08:00ධමිමික සදරුවන් - ඔව්. වෙනස් ප්‍රතිශත වලින් :)
v...ධමිමික සදරුවන් - ඔව්. වෙනස් ප්‍රතිශත වලින් :)

vishi dharsha - එක ඇත්ත විශි.සාදරයෙන් පිලිගන්නවා.

හිරු - මේක ආසාවට ගිය ගමනකට වඩා විශ්ව විද්‍යාලයේ ඩිසයිනින් ඉගෙන ගන්න ළමයෙක තමන්ට අනාගතයේ වැඩ කරන්න වෙන ක්ෂේත්රය ගැන අද්දැකීමක් ලබා ගන්න කරපු දෙයක්.විය අනිවාර්යෙන් වැදගත් මොන ක්ෂේත්රයේ වැඩ කලත්. අපේ රටේ නැත්තෙත් එකමයි.

මදාරා- ඔව්.හොඳි වැඩ කරන සෙට් එකකුත් ඉන්නවා.එත ඒ මිනිස්සුන්ටත් හරියට වැඩක කරගන්න බැරි වෙලා තියෙන්නේ මේ වගේ අය නිසා.

දිනේෂ් - අන්තිම එකට නොගියොත් වියදම් කරපු විසිදාහක් විතර අපතේ යනවා.එක දවසනෙ.ඒ හින්දා ඔන්න ඔහේ ගිහින් එන්න තමා හිතාගෙන ඉන්නේ.මගේ යාලුවා දැන් තීරණය කරලා තියෙන්නේ අය ශෝස් වලට යන්නේ නැ, ඇකඩමික් පැත්තෙන් ඉස්සරහට යනවා මිසක් කියලා.

Malyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-47662587756928378042012-09-19T06:46:04.734+08:002012-09-19T06:46:04.734+08:00ගොඩක් දේවල් වල දැන් තත්වේ ඔහොමයි මාල්.. දැන් ඔය අන...ගොඩක් දේවල් වල දැන් තත්වේ ඔහොමයි මාල්.. දැන් ඔය අන්තිම එක බලන්න යනවද?Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-61546331772704555422012-09-18T14:18:09.577+08:002012-09-18T14:18:09.577+08:00හැබැයි හැම තැනම ඔය සිද්ධිය වෙන්නෙ නෑ. නම්බුව තියන්...හැබැයි හැම තැනම ඔය සිද්ධිය වෙන්නෙ නෑ. නම්බුව තියන් වැඩෙ කරගන්න වගේම නම්බුව තියන් වැඩ කරන සේට් එහෙකුත් ඉන්නවා. නමුත් මේ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. නෑ කියන්නෙ නෑ. සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-71846626285028279152012-09-18T13:52:41.702+08:002012-09-18T13:52:41.702+08:00අපේ ඉන්න සමහර ගොන් කෙල්ලෝ හිතන් ඉන්නේ ඩිසයිනින්, ෆ...අපේ ඉන්න සමහර ගොන් කෙල්ලෝ හිතන් ඉන්නේ ඩිසයිනින්, ෆැෂන් කියන්නේ මල් අතුරපු පාරවල් කියලා.. මොඩ්ලින් කරන්න ලස්සන තිබ්බනම් ඇති කියලා... ඇත්තටම ඕවයේ වෙන දේවල් වලට මූණ දෙන්න හොද ආත්ම ශක්තියක් සහ තද විනයක් තිබුණේ නැත්තම් හොද ගැහැණියක් වෙන එක කෙසේ වෙතත් හොද මොඩල් කෙනෙක් වෙන්න වත් බෑ.... ඔය දෙන්න තියෙන අල්ලස් හැම දෙයක්ම දුන්නත් හොද මොඩ්ල් කෙනෙක් වෙන්න බෑ... ( කියන්න පුළුවන් හොදම විදියට මේ කිව්වේ..)

ෆැෂන් ඩ්සයිනර් කෙනෙක් උනත් හිත තද, හැම දේකටම නොසැලී මුහණ දෙන්න පුළුවන්, අමාරු අවස්ථාවක කලබල නොවී වැඩ කරන්න පුළුවන්, සාමජය ගැන හොද දැනීමක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ.. පියරු බබාලට නම් හොද ෆීල්ඩ් එකක් නෙවෙයි.....

මේ බ්ලොග් එකේ මගේ පළවෙනි කමෙන්ට් එකද කොහෙද... වචන සැර වැඩි නම් සමාවෙන්න..... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-43718571190885706582012-09-18T12:34:18.685+08:002012-09-18T12:34:18.685+08:00ඕක ඉතින් අපේ රටේ හැම ක්ෂේතරයකම තියෙන දුෂණය තමය...ඕක ඉතින් අපේ රටේ හැම ක්ෂේතරයකම තියෙන දුෂණය තමයි.. ආණ්ඩුවට ඇත දික් කලාට පුද්ගලික අංශය ඊටත් හපන්.. සාධාරණය වල් වැදිලා. අනුන් හදන්න කතාකරන පත්තර ඔක්කොටම හපන් සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-84512866222954332212012-09-18T12:32:26.278+08:002012-09-18T12:32:26.278+08:00ඇත්තටම මේ පොස්ට් ඒක පෙන්නන්න ඕනේ අපේ මවු වරුන්ටයි....ඇත්තටම මේ පොස්ට් ඒක පෙන්නන්න ඕනේ අපේ මවු වරුන්ටයි...මොකද මමත් ගොඩක් දැකල තියෙනවා ටමන්ට කරන්න බැරිවුන ආශාවල් තමන්ගේ ළමයින්ලවා ඉශ්ට කරගන්න ගිහින් ළමයින්ගේ ජීවිත අනතුරේ දාන දෙමවුපියෝ...එයාලට මේ පොස්ට් ඒක පෙන්නන්න පුලුවන්නම් මාර වැදගත්....Anonymoushttps://www.blogger.com/profile/13555693737581567565noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-88055891815252773222012-09-18T10:31:40.918+08:002012-09-18T10:31:40.918+08:00එහෙම කියන්න එපා.හැම ෆොටෝග්‍රෆර් ම එහෙම නැ.වුර්තියේ...එහෙම කියන්න එපා.හැම ෆොටෝග්‍රෆර් ම එහෙම නැ.වුර්තියේ නෙවෙයි වැරැද්ද තියෙන්නේ.මිනිස්සුන්ගේ..

Malyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-20010838393237978142012-09-18T10:20:53.113+08:002012-09-18T10:20:53.113+08:00ඔය සිද්දි මේ රටේ හැම තැනම වෙන වෙන විදිහකින් සිද්ද ...ඔය සිද්දි මේ රටේ හැම තැනම වෙන වෙන විදිහකින් සිද්ද වෙනවා.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-33011522455482498282012-09-18T10:18:01.378+08:002012-09-18T10:18:01.378+08:00ඇත්තටම ඒ අය ටිකක් විතර හොඳයි... හැබැයි එයාලා අතර ඉ...ඇත්තටම ඒ අය ටිකක් විතර හොඳයි... හැබැයි එයාලා අතර ඉන්නවා තැරැව්කාරකම් කරන අයත්... ඒ හින්දා ටිකක් ප්‍රවේසම් වෙන්න ඕන එයාලා හරහා ඇතිවෙන සම්බන්ධකම් ගැන...

එපාම කරපු උන් තමා පොටෝග්රැෆර්ලා...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-16357117117923235202012-09-18T10:06:56.276+08:002012-09-18T10:06:56.276+08:00පොලිටික්ස් හොඳයිද කොහේදෝ..පොලිටික්ස් හොඳයිද කොහේදෝ..Malyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-11869085166283461022012-09-18T10:06:15.778+08:002012-09-18T10:06:15.778+08:00හ්ම්ම්.. මිනිස්සු තමන්ගේ ව්ර්තියට ගරු කරන්න ඉගෙන ග...හ්ම්ම්.. මිනිස්සු තමන්ගේ ව්ර්තියට ගරු කරන්න ඉගෙන ගන්න ඕනේ. එහෙම නැති වුනාම තමයි ඔක්කොම ප්‍රශ්න.Malyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-81850086837426962732012-09-18T10:05:01.198+08:002012-09-18T10:05:01.198+08:00මාත් බැලුවා ෆැෂන් මුවි එක. මගේ යාලුවෙක් දැනට ටික ක...මාත් බැලුවා ෆැෂන් මුවි එක. මගේ යාලුවෙක් දැනට ටික කාලයකට කලින් එයාගේ ගර්ල් ෆෙන්ඩ් මොඩ්ලින් කරන්න යනවා,එපා කිව්වට අහන්නේ නැ කියලා බ්රේක් අප් වුනා.ඒ දවස වල යාළුවාට බන බන හිටියට දැන් හිතෙනවා එයා කිව්වා එක ඇත්ත තමයි කියලා.

කියන්න අමතක වුනානේ, එතනට ඇවිල්ලා හිටියා අර ගෑනුත් නැති පිරිමිත් නැති අය.ඒගොල්ලෝ නම් හරිම හොඳයි. ගෑනුන්ටයි පිරිමින්ටයි වැඩිය එතන හිටපු.Malyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-17623496149516220752012-09-18T09:52:03.972+08:002012-09-18T09:52:03.972+08:00ඔව්. ඔෆිස් එකකට ගියත් මෙච්චර තමා.වෙලාවකට හිතෙනවා ග...ඔව්. ඔෆිස් එකකට ගියත් මෙච්චර තමා.වෙලාවකට හිතෙනවා ගෙවල් වලට වෙලා ඉන්න එක කොච්චර සැපද කියලා.Malyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-60367159888927367832012-09-18T09:50:21.635+08:002012-09-18T09:50:21.635+08:00මෙතන ඒ දෙකම තියනවා.කුනුහරපත් කටට ආවා ඉරිදා නං. ඒත්...මෙතන ඒ දෙකම තියනවා.කුනුහරපත් කටට ආවා ඉරිදා නං. ඒත් මේ පොස්ට් එක ලියනකොට කේන්තිය සෑහෙන්න අඩුවෙලා නිසා සමහර ඒවා ලියලත් නැ.Malyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-60864816725476896332012-09-18T01:41:47.001+08:002012-09-18T01:41:47.001+08:00අප්පා.....පොලිටික්ස් වගේමයි...අප්පා.....පොලිටික්ස් වගේමයි...පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-40348437304505320602012-09-18T00:37:34.163+08:002012-09-18T00:37:34.163+08:00ඕක තමා ෆීල්ඩ් එකේ ඇත්ත....ඕක තමා ෆීල්ඩ් එකේ ඇත්ත....රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-26768284363768653222012-09-18T00:04:44.355+08:002012-09-18T00:04:44.355+08:00මටනං මෙලෝ රහක් නැති අංසයක් තමා ඔය... සමහර එව්වෑනං ...මටනං මෙලෝ රහක් නැති අංසයක් තමා ඔය... සමහර එව්වෑනං ඇහැට සැපවත් තියේ... වැඩි හරියක් එව්වා මල කෝලං... අර හින්දි ෆිල්ම් එකක් ආවේ ෆැෂන් කියලා.. ඒක බැළුවම ඔක්කෝම අප්පරසන්න උනා... ඒත් එච්චරට ඇත්ත කියලා හිතුවේ නැහැ.. ඒත් බස්සෙන් පහු මං යාළු නෙච්ච ළමෙකුත් ඕවෑ ඉන්න ගියායින් පස්සේ තමා ඇතුලේ කෙරෙන වඩ සටහන හොඳටම තේරුනේ... ඕක නිකං බෝනික්කෝ සෙල්ලමක් වගේ දෙයක්...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-40400992051733938322012-09-17T23:22:54.564+08:002012-09-17T23:22:54.564+08:00කතාව නම් ඇත්ත.............. දැන් ලොකෙ දුවන්නෙ මෙ ත...කතාව නම් ඇත්ත.............. දැන් ලොකෙ දුවන්නෙ මෙ තලෙට තමයිසචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-51559631082546173382012-09-17T23:16:51.344+08:002012-09-17T23:16:51.344+08:00අනේ මන්දා.. හැමතැන අල්ලස්.. එක්කො මුල්‍යමය අල්ලස් ...අනේ මන්දා.. හැමතැන අල්ලස්.. එක්කො මුල්‍යමය අල්ලස් නැත්නම් ලිංගික අල්ලස්.. වැඩක් කරන්න පුළුවන් කෙනෙක්ට වැඩක් කරන්න බෑ තමා.. :/Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.com