tag:blogger.com,1999:blog-9005425301715559906.post4909931678351555865..comments2023-05-16T22:04:03.651+08:00Comments on හැඩතල: කියවලා තියනවද??Unknownnoreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-9005425301715559906.post-16511155987460061202012-06-30T01:01:17.807+08:002012-06-30T01:01:17.807+08:00ඉසබෙල් අයියන්ද් සහ පාවුලෝ කොයියෝ කියන්නෙ මාත් කැමත...ඉසබෙල් අයියන්ද් සහ පාවුලෝ කොයියෝ කියන්නෙ මාත් කැමතිම දෙන්නෙක්.samzihttps://www.blogger.com/profile/02105269801842844788noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-1672248021151975382012-06-20T13:09:05.611+08:002012-06-20T13:09:05.611+08:00ඊවා ලුනා කියවලා තියනවනේ.. දන්නේ නැ ඉසබෙල් අයියන්දේ...ඊවා ලුනා කියවලා තියනවනේ.. දන්නේ නැ ඉසබෙල් අයියන්දේ ගේ කියලා. ඔව.සමහර ගොබ්බ පොස්ට් දැක්කාම හිතෙනවා මම මේවා මොකට ලිව්වද කියලා.හිකිස්..Malyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-63977447933264283542012-06-20T12:45:11.791+08:002012-06-20T12:45:11.791+08:00ලියන්න තේරෙන්නෙ නෑ කියන්නෙ බොරුවක්.. මොකද ඔයා මේ ප...ලියන්න තේරෙන්නෙ නෑ කියන්නෙ බොරුවක්.. මොකද ඔයා මේ පොත් ගැන විස්තර කරන්න පුළුවන් සරළම සහ හොදම විදියට ලියලා තියන නිසා. සිරාවටම පොතක් ගැන මීට වඩා සංකීර්ණව විස්තර කරොත් ඒ පොත් බලපු නැති අයට ඒ පොත් කියවන්න තියන රස නැති වෙලා යන්න පුළුවන්...මම කැමතියි ඉස්සර ඔයා ලියපු ඒවට වඩා දැන් ලියන ඒවට...හික්ස්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-58336821444542293872012-06-20T12:42:04.452+08:002012-06-20T12:42:04.452+08:00ඉසබෙල් අය්යනිදෙගේ එකම දුව තරුණ කාලෙදිම නැති වුණා. ...ඉසබෙල් අය්යනිදෙගේ එකම දුව තරුණ කාලෙදිම නැති වුණා. දුව හොස්පිට්ල් එකේ කෝමා එකක් ඉන්න කොට ඉසබෙල් අතින් ලියවිච්ච පොත තමයි පෝලා කියන්නේ.. පුළුවන්නං හොයලා කියවන්න.. ඒක ගොඩක් සංවේදී කථාවක්.. ඒ වගේ ඉවා ලූනා කියන්නේ ඉසබෙල්ගේ අතින් මුල්ම කාලයේ ලියවිච්ච හොදම පොතක්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-30265155933392704762012-06-20T11:11:30.409+08:002012-06-20T11:11:30.409+08:00අනේ නැ.මම වෙරොනිකා ඩිස්යිඩ්ස් ටු ඩයි කියවලා නැ.එකය...අනේ නැ.මම වෙරොනිකා ඩිස්යිඩ්ස් ටු ඩයි කියවලා නැ.එකයි.කියවන්න ඔනේ.ඇල්කෙමිස් කියන වචනේ ඩෙෆිනිශන් එකට වඩා මම තෙරුම් ගත්තෙ ඔනැම දෙයක් වටිනා දෙයක් බවට පත්කල හැකි පුද්ගලයා කියන එක විදිහට. විද්‍යාත්මක තෙරුමක් විදිහට වඩා සාහිත්‍ය පැත්තෙන් හිතුවාම එහෙම තෙරුමක් දැනුනා.Malyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-77434314725074341302012-06-20T10:08:40.257+08:002012-06-20T10:08:40.257+08:00ඇල්කෙමිස්ට් කියන වචනයේ තේරුම අපි මේ විදියට ගත්තොත්...ඇල්කෙමිස්ට් කියන වචනයේ තේරුම අපි මේ විදියට ගත්තොත් වඩා හොඳයි මම හීතන්නේ. Alchemist කියන්නේ අතීත යුගයන් වල හිටි රසායන විද්‍යාඥයන්ට. විදුදරයා කියන වචනය ඇල්කෙමිස්ට් කෙනෙක්ට යොදන්න පුළුවන්ද කියලා අද සමහරු ප්‍රශ්න කරනවා. මොකද ඔවුන් "විද්‍යාත්මක ක්‍රමය" ට එකඟ වන පර්යේෂණම නොකරපු නිසා. ඔවුන් ප්‍රධාන වශයෙන් පර්යේෂණ කලේ සදාකාලික ජීවිතය හොයන්නේ කොහොමද කියන එක ගැන, සාමාන්‍ය ලෝහ වර්ග වඩා උසස් ලෝහ වර්ග බවට පත් කරන්නේ කොහොමද කියන එක ගැන වගේ දේවල්. ඇල්කෙමි කියන සබ්ජෙක්ට් එකට අතීතයේ විද්‍යාව වගේම දර්ශනයත් ගෑවුනා.
කොහොම වුනත් ඇල්කෙමි කියන විෂයය මාර ක්ලැසික් ෆීලින්ග් එකක් ගේනවා. මම හිතනවා retro-futuristic movements, ඒ කියන්නේ ඩීසල් පන්ක්, ස්ටීම් පන්ක් වගේ සබ්කල්චර් වලටත් ඇල්කෙමි වල තියෙන හැඟීම මුල් වුනා කියලා.
මාල්යා ට අමතක වුනාද "Veronika Decides to Die"? කොය්යෝ අතින් මුල් කාලයේ ලියැවුනු, අද ඔහු ලියන දේට වඩා ප්‍රභල කෘතියක්.Pathum Punchihewahttps://www.blogger.com/profile/08619114086125243787noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-56427432331299221972012-06-19T23:43:25.078+08:002012-06-19T23:43:25.078+08:00බොහොම ස්තුතියි :) හොඳ පොත් හම්බුනොත් මටත් කියන්නබොහොම ස්තුතියි :) හොඳ පොත් හම්බුනොත් මටත් කියන්නMalyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-68825928903551737332012-06-19T23:42:27.413+08:002012-06-19T23:42:27.413+08:00අම්මෝ බය හිතෙනවා ඉංග්‍රීසි ගුරුවරයෙක් ඔහොම කියනකොට...අම්මෝ බය හිතෙනවා ඉංග්‍රීසි ගුරුවරයෙක් ඔහොම කියනකොට.මාත් හරියටම දන්නේ නැ.මන හිතන විදිහට එක තමා තේරුමMalyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-1923205366386764962012-06-19T23:41:36.368+08:002012-06-19T23:41:36.368+08:00ශා නියමයිනේ...ඉතාලි භාෂාවෙන් කියවන්න පුලුවන්නං.මින...ශා නියමයිනේ...ඉතාලි භාෂාවෙන් කියවන්න පුලුවන්නං.මිනිත්තු එකොළහේ කතාවක් පොත නං සිංහලට පරිවර්තනය කරද්දී සංස්කෘතිකමය සාධක නිසා යම් යම් සීමා තුල පරිවර්තනය වෙලා තියෙන්නේ.එත ඉතාලි භාෂාවෙන් කියවනවා නං අව්ලක් ම නැනේ.Malyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-73461938124855294852012-06-19T23:31:49.684+08:002012-06-19T23:31:49.684+08:00ඇල්කෙමිස්ට් කියන වචනේ තේරුම මම ඔන්න ඉගෙනගත්තා අද ම...ඇල්කෙමිස්ට් කියන වචනේ තේරුම මම ඔන්න ඉගෙනගත්තා අද මාල්යාගෙන්.

henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-66420723644232588702012-06-19T22:56:43.656+08:002012-06-19T22:56:43.656+08:00කියවලා නෑනේ.. හොයාගන්න බලන්න ඕන.. ඉතාලි පරිවර්ථනයක...කියවලා නෑනේ.. හොයාගන්න බලන්න ඕන.. ඉතාලි පරිවර්ථනයක් වත්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-71701856587369606942012-06-19T22:29:55.923+08:002012-06-19T22:29:55.923+08:00ගොඩක් වටිනවා මේ වගේ වටිනා පොත් ගැන දැනුවත්කිරීම..ගොඩක් වටිනවා මේ වගේ වටිනා පොත් ගැන දැනුවත්කිරීම..The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-77336089266680957942012-06-19T22:29:27.846+08:002012-06-19T22:29:27.846+08:00බොහොම ස්තූතියි හසිත මේ දැනුවත්කිරීමටනම්...බොහොම ස්තූතියි හසිත මේ දැනුවත්කිරීමටනම්...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-67393995234865367722012-06-19T18:13:07.009+08:002012-06-19T18:13:07.009+08:00මම මේ දවස්වල පොත් ගන්න එක තාවකාලිකව නවත්තලා ඒ සල්ල...මම මේ දවස්වල පොත් ගන්න එක තාවකාලිකව නවත්තලා ඒ සල්ලි ඉතුරු කරනවා. එතකොට සැප්තැම්බර් book fair එකෙන් කීයක් හරි අඩුවෙන් පොත් ගන්න පුලුවන්නේ :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-73532461918077399112012-06-19T18:05:30.885+08:002012-06-19T18:05:30.885+08:00බොහොම ස්තුතියි හසිත..අර ඉසේබල් අය්යන්දෙගේ පොත ගැන ...බොහොම ස්තුතියි හසිත..අර ඉසේබල් අය්යන්දෙගේ පොත ගැන දැනුවත් කරාටත් එක්කම... අය්යෝඕ මට සල්ලි නැ අප්පා මෙච්චර පොත් ගන්න.. :( පිස්සු හැදෙනවා පොත් දැක්කාම.Malyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-67165258002075141052012-06-19T18:01:12.262+08:002012-06-19T18:01:12.262+08:00මේ පොත් සිංහලෙන් සොයන්නන්ගේ දැනුවත් බව උදෙසා මෙය එ...මේ පොත් සිංහලෙන් සොයන්නන්ගේ දැනුවත් බව උදෙසා මෙය එක්කරනවා

the Alchemist - "සන්තියාගෝ නම් සැරිසරන්නා" පරිවර්තකයා චූලානන්ද සමරනායක, විදර්ශන පොතක්
"Eleven Minutes" මිනිත්තු එකොළහේ කතාවක් පරිවර්තකයා රුවිනි තල්පාවිල,විදර්ශන පොතක්

ඒ හැරෙන්න පාවුලෝ කොයියෝ ගේ

By The River Predra I sat Down And Wept - පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි පරිවර්තකයා පියල් කුමාර ජයරත්න, අනුෂ්යා කොල්ලුරේ
Veronika Decides To Die-වෙරෝනිකා මැරෙන්න තීරණේ කරයි’ පරිවර්තකයා ගාමිණී වියන්ගොඩHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-85583802695420289012012-06-19T17:57:40.713+08:002012-06-19T17:57:40.713+08:00ඉසබෙල් අයියන්දේගේ පොතක් තියෙනවා පෝලා කියලා. ඒකෙන් ...ඉසබෙල් අයියන්දේගේ පොතක් තියෙනවා පෝලා කියලා. ඒකෙන් තමන්ගේ දුවගේ මරණය ගැන එයා කතා කරන්නේ.... සිංහල පරිවර්තකයා ගාමිණී වියන්ගොඩ වෙන්න ඕනේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-15707432067630955002012-06-19T17:47:41.704+08:002012-06-19T17:47:41.704+08:00නැ මං අදහස් කලේ මට මේ පොත් ලැබුනේ ඕස්ට්‍රේලියාවෙන්...නැ මං අදහස් කලේ මට මේ පොත් ලැබුනේ ඕස්ට්‍රේලියාවෙන්. රමේෂා කියනවා ලංකාවේ තියනවා කියලා.. ගිහින් බලන්න විජිත යාපා එකට..Malyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-82904502844426200632012-06-19T17:45:44.760+08:002012-06-19T17:45:44.760+08:00බොහොම ස්තුතියි රමේෂා.මේ පොත් ගැන ඔයා ලිව්වා නං හොඳ...බොහොම ස්තුතියි රමේෂා.මේ පොත් ගැන ඔයා ලිව්වා නං හොඳ පැහැදිලි විචාරයක් ලියයි.එත මට එහෙම ලියන්න කරුණු ගොනු කරගන්න තේරෙන්නේ නැ. ඉසේබල් අය්යන්දේ ගේ පොත් මම හොයලා බලන්නන්.බොහොම ස්තුතියි ටිප් එකට.Malyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-79593390308830589792012-06-19T17:36:51.565+08:002012-06-19T17:36:51.565+08:00අග්‍ර ගනයේ ලේඛකයින්ගෙන් කෙනෙක්. මානවයා හඹා යන පොදු...අග්‍ර ගනයේ ලේඛකයින්ගෙන් කෙනෙක්. මානවයා හඹා යන පොදු කරුණු මූලික කරගෙන ගොඩක් පොත් ලියවිලා තියෙන්නේ. ලංකාවේ මේ පොත් වල පරිවර්ථ කෘති සරසවියට හරි ගොඩගේ එකින් හරි අරගන්න පුළුවන්.විජිත යාපා එකට ගියොත් මුල් කෘතිම ගන්න පුළුවන්.. පුළුවන් නම් ඉසබෙල් අයියන්දෙ ගේ පොත් ටිකක් හොයාගෙන කියවන්න..ජීවිතේ වැඩියෙන් තේරුම්ගන්න පුළුවන් නම ලැබෙයි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-4322866199351813042012-06-19T17:30:46.104+08:002012-06-19T17:30:46.104+08:00"The Alchemist" සිංහලට පරිවර්තනය කළේ චූල..."The Alchemist" සිංහලට පරිවර්තනය කළේ චූලානන්ද සමරනායක. සිංහල පොතේ නම නම් මට මතක නැහැHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-51414290067709757502012-06-19T17:29:55.513+08:002012-06-19T17:29:55.513+08:00//ලංකාවේ තියනවද කියලා නං දන්නේ නැ.//
ඒ කියන්නේ ඔය...//ලංකාවේ තියනවද කියලා නං දන්නේ නැ.//

ඒ කියන්නේ ඔයා පදිංචි ලංකාවේ නෙවෙයිද?සජීව ධනුද්ධරnoreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-59048316730221799832012-06-19T16:50:33.365+08:002012-06-19T16:50:33.365+08:00ස්තුතියි.කමෙන්ට් එකට. :)ස්තුතියි.කමෙන්ට් එකට. :)Malyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-72349164961330141512012-06-19T16:50:05.143+08:002012-06-19T16:50:05.143+08:00මං කියවපු පොතක් තවත් එක්කෙනෙක් කියවලා තියනවා කියලා...මං කියවපු පොතක් තවත් එක්කෙනෙක් කියවලා තියනවා කියලා අහන්නත් සන්තෝසයි මට...Malyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-6948552606260644062012-06-19T16:49:05.091+08:002012-06-19T16:49:05.091+08:00මම පලවෙනි පොත පරිවර්තනය කරලා තියනවා කියලා දැනගෙන හ...මම පලවෙනි පොත පරිවර්තනය කරලා තියනවා කියලා දැනගෙන හිටියේ නැ.බොහොම ස්තුතියි..තුන්වෙනි පොතත් කියවන්න පුලුවන්නං.Malyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.com