tag:blogger.com,1999:blog-9005425301715559906.post5487087439369739865..comments2023-05-16T22:04:03.651+08:00Comments on හැඩතල: පර්වතය, හුළඟ සහ මමUnknownnoreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-9005425301715559906.post-892384263260925362012-04-14T18:13:43.626+08:002012-04-14T18:13:43.626+08:00අනිවා.. එක නම් ඇත්ත.දෙවිවරු වගේ ගුරුවරු
ලැබුවා ව...අනිවා.. එක නම් ඇත්ත.දෙවිවරු වගේ ගුරුවරු

ලැබුවා වූ නව වසර,නිරෝගිමත්, හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන,සතුට සමගිය පිරි සුබම සුබ නව වසරක් වේවා ......!!! :)සොඳුරු සිතැති මිනිසාhttps://www.blogger.com/profile/14489704365242770136noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-86520206644488516972012-04-04T15:25:16.838+08:002012-04-04T15:25:16.838+08:00ඕනම කෙනෙක්ට තමන්ගේ හිතට වැදිච්ච දුයිෂෙන් කෙනෙක් ඉන...ඕනම කෙනෙක්ට තමන්ගේ හිතට වැදිච්ච දුයිෂෙන් කෙනෙක් ඉන්නවා.ඔයා ගොඩක් වාසනාවන්තයි ඒ වගේ ගුරුවරයෙක්ව ලබාගන්න.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-91864831867161745082012-04-03T20:35:38.014+08:002012-04-03T20:35:38.014+08:00සමාවෙන්න reply කරන්න ටිකක් ප්‍රමාද වුනාට.... ඇත්තට...සමාවෙන්න reply කරන්න ටිකක් ප්‍රමාද වුනාට.... ඇත්තටම ඔව්.. ඒ තරම් ජීවිතය ගැන අර්තාන්විතව බලන සර් කෙනෙක් අපි කාටවත් තාම මුණ ගැහිල නතිව ඇති :) මටත් මතක් වෙනවා.... කොච්චර සුන්දරද ඒ කාලේ.... නේද?

අම්මෝ අපි තරම් දඟ වැඩ කරපු Math class එකක් අපේ ඉස්කොලේ තියෙන්න නැතිව ඇති,.... අපිට නිදි මතේ අහගෙන ඉන්න කොට..."අප්සෙට් ද? මේව මෙහෙම තමයි.... අර අයිසැක් නිවුටනුත් කෑම කාල... ඇපල් ගහක් යට බංකුවක් උඩ ට වෙලා... ඉන්නකොට... ටිකක් නින්ද යාගෙන එනකොට තමයි අර ඇපල් ගෙඩියක් වැටිල තියෙන්නේ.....,,,,,, " මතකද? :DKoombihttps://www.blogger.com/profile/16101346278699897789noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-37868411519029637492012-04-03T04:18:35.963+08:002012-04-03T04:18:35.963+08:00ටියුශන් නං බර ගානකට ගියා ඉගෙනගන්න නෙමෙයි ආතල් එකට....ටියුශන් නං බර ගානකට ගියා ඉගෙනගන්න නෙමෙයි ආතල් එකට. පිසික්ස් ගොඩ දැම්මෙ ඉස්කොලෙ උගන්නපු ගුත්තිල සර්. දැන් එතුමා නාලන්දෙ උගන්නනව.duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-80241077955367576132012-04-02T19:53:01.165+08:002012-04-02T19:53:01.165+08:00අනිවාර්යෙන්ම...ස්තුතියි මේ පැත්තේ ආවාට..අනිවාර්යෙන්ම...ස්තුතියි මේ පැත්තේ ආවාට..Malyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-69533651867607796692012-04-02T19:52:31.160+08:002012-04-02T19:52:31.160+08:00අය්යෝ...සර්ට අහුවෙලානේ මාමා...:)) හොඳ වැඩේ හැබැයි....අය්යෝ...සර්ට අහුවෙලානේ මාමා...:)) හොඳ වැඩේ හැබැයි..Malyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-57884167493490833852012-04-02T19:51:45.162+08:002012-04-02T19:51:45.162+08:00අපොයි ඔව්.ඒ අතින් මං හරිම වාසනාවන්තයි.මට හමුවුණු ග...අපොයි ඔව්.ඒ අතින් මං හරිම වාසනාවන්තයි.මට හමුවුණු ගොඩක් ගුරුවරු නියම දෙවිවරු..:)))Malyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-21525617549639713862012-04-02T19:49:02.758+08:002012-04-02T19:49:02.758+08:00ඒක තමයි..අන්තිම දවසේ හීනෙන් සර්ව දකිනකන් මට හිතා ග...ඒක තමයි..අන්තිම දවසේ හීනෙන් සර්ව දකිනකන් මට හිතා ගන්න බැරි වුනා මොකද්ද මේ කියලා...:)Malyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-15213473945523617522012-04-02T19:47:54.894+08:002012-04-02T19:47:54.894+08:00ෆිසික්ස්...හරිම ශෝක්..:)ෆිසික්ස්...හරිම ශෝක්..:)Malyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-21999683568899360052012-04-02T19:46:55.817+08:002012-04-02T19:46:55.817+08:00ලාල් සර් ගැන පොතක් ලියන්න පුලුවන් නේද තරකාවී?? මට ...ලාල් සර් ගැන පොතක් ලියන්න පුලුවන් නේද තරකාවී?? මට මේක ලියලා ඉවර වෙලා ඊයේ රැ හුඟක් වෙලා යනකන් නින්ද ගියේ නැ.ඒක ඒක ඒවා මතක වෙලා හිනා යන නිසා...:DMalyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-23289556628499526402012-04-02T15:57:34.803+08:002012-04-02T15:57:34.803+08:00දෙවිවරු වගේ ගුරුවරු.දෙවිවරු වගේ ගුරුවරු.වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-41098814957664320462012-04-02T14:21:49.704+08:002012-04-02T14:21:49.704+08:00අපිට කැම්පස් එකේ මැත්ස් කල කරුණාරත්න සර් වගේ.. සීන...අපිට කැම්පස් එකේ මැත්ස් කල කරුණාරත්න සර් වගේ.. සීනි මීපැණි දාල මැත්ස් පෙවුවා. අපේ කොල්ලෝ කිවුවේ "මැත කරුවා " ආදරේට.. මැත කරුවගෙන් මැත ඉගෙනගන්ඩ බැරි එකා බුරුවෙක් කියලයි අපි ඒ කාලේ කිවුවේ .. අපි දන්නා කාලෙටම කලේ එක විහිලුවයි.. දවසක් හවස ලෙක්චර් එක යනකොට හිටි හැටියේම විදුලිය ඇනහිටියා. පස්ස පේලියේ හිටි අපි කැගහුවා බෝඩ් එක පෙනෙන්නේ නැහැ කියලා එතකොට වෙන ලෙක්චරයෝ නම් එදාට එතනින් නවත්තනවා.. අපි ඉතින් නොයෙකුත් හේතු හින්දා එලියට පනින්න බලන් ඉන්නේ. එළියේ ගස් යට කරත්ත වේලෙනවත්නේ.. සර් මුකුත් නොකියා බෝඩ් එකේ අඟල් එකහමාරක වටේ තියෙන රවුමක් ඇඳලා ඒකට ඇස් දෙකක් තියල බෙරි වුන කටක් ඇන්දා. කවදාවත් විහිලු නොකරන මිනිහ නිසා පස්ස පේලියේ අපිට සිහිය විකල් වෙලා හිනා උනා. සර් හා... කියල ගණන් ටික ලියාගෙන ලියාගෙන ගියා. මොනවා කරන්නද ? අපි පරාදයි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-20278000578433348822012-04-02T13:50:45.298+08:002012-04-02T13:50:45.298+08:00එහෙනම් මාල්යට හොද ගුරුවරයෙක් හම්බුවෙලා තියෙනවා..එහෙනම් මාල්යට හොද ගුරුවරයෙක් හම්බුවෙලා තියෙනවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-53505779651023237432012-04-02T13:03:12.918+08:002012-04-02T13:03:12.918+08:00හොද සර් කෙනෙක් වගේ.හීනෙන් දීලා තියෙන්නෙ හරිම ඉගියක...හොද සර් කෙනෙක් වගේ.හීනෙන් දීලා තියෙන්නෙ හරිම ඉගියක් නේද නංගි.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-45809439552174826172012-04-02T11:43:32.475+08:002012-04-02T11:43:32.475+08:00ෆිසික්ස්...බුදු අම්මෝ.......ෆිසික්ස්...බුදු අම්මෝ.......පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-9005425301715559906.post-84352188371663695442012-04-01T23:55:34.179+08:002012-04-01T23:55:34.179+08:00අපේ මුළු පංතියේම ළමයි කැමතිම කාල පරිච්චේදය සහ අපි ...අපේ මුළු පංතියේම ළමයි කැමතිම කාල පරිච්චේදය සහ අපි ගොඩාක් දෙනෙක් ගේ කැමතිම විෂය භෞතික විද්‍යාව වුණා... ජීවිතය සරලව දකින්න, ජීවිතය විඳින්න ,ජීවත් වෙන්න අපිට කියලා දුන්නු ඉතාමත් විශිෂ්ට ඝනයේ ගුරු පියෙක්.
මට අද වගේ මතකයි අපි භාවන කරලා පීරියඩ් එක පටන් ගත්ත හැටි, අපිට නින්ද යනකොට විහිලුවක් කරල අපිව අයෙමත් පාඩමට යොමු කරවපු හැටි, මැත්ස් පීරියඩ් එක ඉවර වෙනකල් බයෙන් ඉන්න අපි ෆිසික්ස් වෙලාවෙදි කොච්චර සැහල්ලුවෙන් ද ඉන්නේ? ෆිසික්ස් කියන සබ්ජෙක්ට් එක එච්චරටම හොඳට.. ළමයින් හැමෝටම තේරෙන විදියට කියලා දෙන්න පුලුවන් සර් කෙනෙක් මට තාම මුණ ගැහිලා නෑ... අද මම ෆිසික්ස් වලට කැමති වෙන්න මූලිකම ආභාෂය වුනේ ලාල් සර්..... ඔබට නිදුක් නීරෝගී විශ්‍රාම දිවියක් අපි 13ඪD 2008 AL maths ක්ලාස් එකම ප්‍රාර්තනා කරනව සර්......

ඇත්තටම මාල්, මේ පණිවිඩයට ගොඩාක් ස්තුතියි.......Koombihttps://www.blogger.com/profile/16101346278699897789noreply@blogger.com