සෑම හැඩතලයක් ම වෙනස් වන නිමේෂයක.........
හ්ම්ම්ම්..... හොඳයි කවිය නම්. ඕක ඉතින් ගොඩක් අය කරන චෝදනාවක්නේ. කොහොම උනත් " කු " හලාගන්න මාරයෙක් හම්බවෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.
"කු" ඉතින් බහුතරයක් වෙලාවට හැලෙනවා.ඒ ගැන දැනගෙන කරන දෙයක් කරන්න වෙනවා අය්යා.
ලස්සනයි කවිය.. මාල්යට එහෙම කෙනෙක් මුණ ගැහෙන්න එපා...
මුණ නොගැහුනොත් හොඳයි.මුණ ගැහුනොත් තමයි...මොනවා කරන්නද?? කරුමේ තමා
අම්මප මේකිටත්හිතෙන දේවල් ???
හ්ම්ම්....ඕවත් කාට හරි හිතෙන්න එපාය...;)
මාරයා මේක දැක්කොත් හිතයි එයාට ලියපු එකක් කියලා.
කියනකන් කල්පනාවට ආවේ නැනේ...
මාර අඟනන් පෙනුම සඟවා..දේව දූවරු මෙනිය රඟපා..සිනහා පාලා කෝල කරවා..අහිංසක කොල්ලන්ව රවටා..දේව සළු පිළී ගැලවි ගිය දා..මාර පෙනුමින් පෙනී සිටි දා.."කු" මාරගෙ "කු"යන්න හැරදා..මාර වේසෙන් සිටුම යෙහෙකා..
හාකෝ එහෙනං...:)
යතාර්ථය අවබෝධ වේගන එනව වගේ...
:) කලින්ම අවබෝධ වෙන එක වැඩිය හොඳයිනේ...
හ්ම්ම්ම්..... හොඳයි කවිය නම්. ඕක ඉතින් ගොඩක් අය කරන චෝදනාවක්නේ. කොහොම උනත් " කු " හලාගන්න මාරයෙක් හම්බවෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.
ReplyDelete"කු" ඉතින් බහුතරයක් වෙලාවට හැලෙනවා.ඒ ගැන දැනගෙන කරන දෙයක් කරන්න වෙනවා අය්යා.
Deleteලස්සනයි කවිය.. මාල්යට එහෙම කෙනෙක් මුණ ගැහෙන්න එපා...
ReplyDeleteමුණ නොගැහුනොත් හොඳයි.මුණ ගැහුනොත් තමයි...මොනවා කරන්නද?? කරුමේ තමා
Deleteඅම්මප මේකිටත්හිතෙන දේවල් ???
ReplyDeleteහ්ම්ම්....ඕවත් කාට හරි හිතෙන්න එපාය...;)
Deleteමාරයා මේක දැක්කොත් හිතයි එයාට ලියපු එකක් කියලා.
ReplyDeleteකියනකන් කල්පනාවට ආවේ නැනේ...
Deleteමාර අඟනන් පෙනුම සඟවා..
ReplyDeleteදේව දූවරු මෙනිය රඟපා..
සිනහා පාලා කෝල කරවා..
අහිංසක කොල්ලන්ව රවටා..
දේව සළු පිළී ගැලවි ගිය දා..
මාර පෙනුමින් පෙනී සිටි දා..
"කු" මාරගෙ "කු"යන්න හැරදා..
මාර වේසෙන් සිටුම යෙහෙකා..
හාකෝ එහෙනං...:)
Deleteයතාර්ථය අවබෝධ වේගන එනව වගේ...
ReplyDelete:) කලින්ම අවබෝධ වෙන එක වැඩිය හොඳයිනේ...
Delete